අම්මා කෙනෙක්ගේ ආදරය කිසිම දවසක නිමා වෙන්නේ නෑ ..ඒ ආදරය හරියට උල්පතක් වගේ, උල්පතක් නොසිඳෙනවා වගේ කිසිම දවසක ඒ ආදරය නිම වෙන්නේවත් අඩු වෙන්නෙවත් නැ ... ඒ ආදරේ විඳින්න, ඒ ආදරේට තවත් ආදරේ කරන්න, අම්මාව හොඳින් රැක බලාගෙන සතුටින් ඉන්න එක ආත්ම භවයක් මදි නිසාම හැම ආත්ම භවයකදිම මගේ අම්මා මගේම වෙන්න කියලා අපි හැමදාම ප්‍රාර්ථනා කරනවා..
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ ..
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමී
සුළඟිල්ලේ එල්ලී
Olive Leaf Blog
Saturday, November 15, 2014
Sunday, October 19, 2014
වික්ටර් අඩසියවස - දශක පහක මියැසි පහස
ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ 'ස' ප්‍රසංගය මෙරට සංගීත ලෝකයේත් , ප්‍රසංග කලාවේත් උත්කර්ෂවත්ම අවස්ථාව ලෙස සංගීත රසිකයන් මෙන්ම පොදුවේ විචාරකයන්ද පිළිගත් සත්‍යයකි . 'ස' ප්‍රසංග වාර 1500 කට ආසන්නව 1973 සිට 2013 වසර දක්වා දශක 4 ක් තිස්සේ අනවරතව පවත්වමින් එහි විශිෂ්ට වූ රසික නැමියාවක් තිබු , සුභාවිත ගීත ප්‍රසංග අතිශය ජනප්‍රිය මොහොතක වික්ටර් රත්නායකයන් එයට නැවතුම් තිත තැබුවේ ඉතා හොඳින් ප්‍රසංගය පවත්වාගෙන යාමට සකල ආකාරයෙන්ම ශක්තිය තබා ගෙනය. අදද වික්ටර් රත්නායකයන් ගී ගයන ගී ප්‍රසංග ශාලා අතුරු සිතුරු නැතිව පිරී යන්නේ ඔහුගේ ගායන ලාවන්‍යය එදා මෙන්ම නුසුන් රසයෙන් රසිකයන් වෙලා ගන්නා බැවිනි .
2013 ජුලි මාසයේ ස ප්‍රසංගය හමාර කළ පසු වික්ටර් රසිකයන්ට හමුවන්නේ ජනකාන්ත වූ ශිල්පී ශිල්පිනියන් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු සහභාගී වන සුභාවිත ගී ප්‍රසංග තුළිනි . එවන් ප්‍රසංගයක ගී 5 - 6 ක් පමණ ගයා තම ගැයුම් යාවත්කාලීනත්වයත් , රසික සම්භාෂනයත් රැක ගන්නා වික්ටර් වෙතින් 2014 දෙසැම්බර් 13 වෙනිදා රසික ලෝකයට පිරිනැමෙන්නේ කුමක්ද ?
2013 ජුලි මාසයේ ස ප්‍රසංගය හමාර කළ පසු වික්ටර් රසිකයන්ට හමුවන්නේ ජනකාන්ත වූ ශිල්පී ශිල්පිනියන් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු සහභාගී වන සුභාවිත ගී ප්‍රසංග තුළිනි . එවන් ප්‍රසංගයක ගී 5 - 6 ක් පමණ ගයා තම ගැයුම් යාවත්කාලීනත්වයත් , රසික සම්භාෂනයත් රැක ගන්නා වික්ටර් වෙතින් 2014 දෙසැම්බර් 13 වෙනිදා රසික ලෝකයට පිරිනැමෙන්නේ කුමක්ද ?
Victor Half Century - Five Decades Of Musical Entertainment
It is an established fact among music lovers and generally among critics that Dr.Victor Rathnayaka's is the most astounding musical extravaganza in this country as well as in the world. Performing close to 1500 concerts for four decades from 1973 to 2013 incessantly he put an end to the "Sa" concert when he has the strength and vitality to perform the concert excellently and at a time when the trend for listening to virtuous songs at concerts was very popular. Even today concert halls are packed with crowds when Victor Rathnayaka performs as the music lovers are enthralled with his scintillating singing style.
Subscribe to:
Posts (Atom)