අම්මා කෙනෙක්ගේ ආදරය කිසිම දවසක නිමා වෙන්නේ නෑ ..ඒ ආදරය හරියට උල්පතක් වගේ, උල්පතක් නොසිඳෙනවා වගේ කිසිම දවසක ඒ ආදරය නිම වෙන්නේවත් අඩු වෙන්නෙවත් නැ ... ඒ ආදරේ විඳින්න, ඒ ආදරේට තවත් ආදරේ කරන්න, අම්මාව හොඳින් රැක බලාගෙන සතුටින් ඉන්න එක ආත්ම භවයක් මදි නිසාම හැම ආත්ම භවයකදිම මගේ අම්මා මගේම වෙන්න කියලා අපි හැමදාම ප්රාර්ථනා කරනවා..
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ ..
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමී
සුළඟිල්ලේ එල්ලී
Saturday, November 15, 2014
Sunday, October 19, 2014
වික්ටර් අඩසියවස - දශක පහක මියැසි පහස
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidxOT7sJ27ZIsWa64OxmZBlsCbs5wbaoXxtyg99MSopOOS9zW2RhHlnubG1D1kRAaaVa7UaDW24Tt4DKZYu0t-bTKnax0SKrR8ShbWjO81o2033DkH-dI27jFh8PDgMjAze-vXoH30U6o/s1600/VICTOR+RATHNAYAKA.jpg)
2013 ජුලි මාසයේ ස ප්රසංගය හමාර කළ පසු වික්ටර් රසිකයන්ට හමුවන්නේ ජනකාන්ත වූ ශිල්පී ශිල්පිනියන් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු සහභාගී වන සුභාවිත ගී ප්රසංග තුළිනි . එවන් ප්රසංගයක ගී 5 - 6 ක් පමණ ගයා තම ගැයුම් යාවත්කාලීනත්වයත් , රසික සම්භාෂනයත් රැක ගන්නා වික්ටර් වෙතින් 2014 දෙසැම්බර් 13 වෙනිදා රසික ලෝකයට පිරිනැමෙන්නේ කුමක්ද ?
Victor Half Century - Five Decades Of Musical Entertainment
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDFGB2DdPLcJamePZOApV8jZ6QMBMvKJ2o9VBkKQ6LA4nFlONCotsIIy8_0wj4UeI3EbRP0aBRqkPwGoXYXa9J3ufFImq5TFp3VQUIemvYoUXXxsSnnFvk7FySHNpdxc6klMttFURIlxU/s1600/VIC+2.jpg)
Subscribe to:
Posts (Atom)